
ආදරෙයි මං......
ඒ දිලිසෙන ඇස් වලට,
ආදරෙයි මං......
ඒ උතුරලා යන හිනාවට,
ආදරෙයි මං......
ඒ හිතාදර කතාවට,
ඔබ කවක්.......
මට
වස්තුවේ.........
මෙතුවක් ජිවිතේ
මුමුණන්න ලැබුනේ නැති..........
ඉදින්;
අවසරයි මට.........
මුමුණන්න ඔය කවිය........
මෙතැන් සිට,
ජිවිතේ පුරාවට.......................♥♥♥