Monday, June 28, 2010

අාදරෙයි මං............♥♥♥


ආදරෙයි මං......
ඒ දිලිසෙන ඇස් වලට,
ආදරෙයි මං......
ඒ උතුරලා යන හිනාවට,
ආදරෙයි මං......
ඒ හිතාදර කතාවට,
ඔබ කවක්.......
මට
වස්තුවේ.........
මෙතුවක් ජිවිතේ
මුමුණන්න ලැබුනේ නැති..........

ඉදින්;
අවසරයි මට.........
මුමුණන්න ඔය කවිය........
මෙතැන් සිට,
ජිවිතේ පුරාවට.......................♥♥♥

Sunday, June 27, 2010

බ්ලොග්...........

බ්ලොග්.......
මොකද්ද මේ බ්ලොග් කියන්නේ...........?
ඇත්තටම නම් මම දන්නේ නෑ.........
දන්න තරමින් නම්;
adds click කලාම සල්ලි ලැබෙන,
හිතට එන සිතුවිලි ලියන්න පුලුවන්,
හරිම interesting වැඩක්........

ඒත්;
ඒත් ඒක එහෙමමද?
නැත්නම් ඊට වඩා වෙනස්ද?
Dilz Space.......

ආරාධනා කරනවා.....
හැමෝටම..........
අදහසක් ගලපන්නට............................

Saturday, June 26, 2010

hmmmmmmm
onna mama blog walatat oluwa damaluu.........bt meka gana melooo deyak dane naa.........:(
mmmmmmmmmm..........me mokaaaaaa???