
ආදරෙයි මං......
ඒ දිලිසෙන ඇස් වලට,
ආදරෙයි මං......
ඒ උතුරලා යන හිනාවට,
ආදරෙයි මං......
ඒ හිතාදර කතාවට,
ඔබ කවක්.......
මට
වස්තුවේ.........
මෙතුවක් ජිවිතේ
මුමුණන්න ලැබුනේ නැති..........
ඉදින්;
අවසරයි මට.........
මුමුණන්න ඔය කවිය........
මෙතැන් සිට,
ජිවිතේ පුරාවට.......................♥♥♥
Wow.......
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete@amila:tnx aiyee........
ReplyDeleteආහ්.. මෙයත් බ්ලොග් ලියනව නේ.. එල එල.. දිගටම කරගෙන යන්න.. :)
ReplyDeleteහ්ම්..හ්ම්...ලියන්න ආසාවක් ආවා.........:)
ReplyDelete:))
ReplyDeleteVery nice Dil :)
ReplyDeleteWelcome to the blogging society :)
Smashy Design
@ smashy:tnx......
ReplyDelete