Monday, June 28, 2010

අාදරෙයි මං............♥♥♥


ආදරෙයි මං......
ඒ දිලිසෙන ඇස් වලට,
ආදරෙයි මං......
ඒ උතුරලා යන හිනාවට,
ආදරෙයි මං......
ඒ හිතාදර කතාවට,
ඔබ කවක්.......
මට
වස්තුවේ.........
මෙතුවක් ජිවිතේ
මුමුණන්න ලැබුනේ නැති..........

ඉදින්;
අවසරයි මට.........
මුමුණන්න ඔය කවිය........
මෙතැන් සිට,
ජිවිතේ පුරාවට.......................♥♥♥

8 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. ආහ්.. මෙයත් බ්ලොග් ලියනව නේ.. එල එල.. දිගටම කරගෙන යන්න.. :)

    ReplyDelete
  3. හ්ම්..හ්ම්...ලියන්න ආසාවක් ආවා.........:)

    ReplyDelete
  4. Very nice Dil :)

    Welcome to the blogging society :)
    Smashy Design

    ReplyDelete